you're reading...
News/ප්‍රවෘත්ති

උඩු ගුවනේ නින්දෙන් ඇවිදින ඇමැති පුතා

Ramith1

(රමිත් ජායාරූපයේ මැද)මගේ පුතා බොන කෙනෙක් නෙවි – ඇමැති කෙහෛළිය

“කුඩා අවදියේදීත් මම නින්දෙන් ඇවිද තිබෙනවා. ගුවන් යානයේ දොර විවෘත කිරීමට ගියේ නින්දෙන් මිසක්‌ බීමතින් නොවේ“  යැයි කෙහෙළිය පුත් රඹුක් වැල්ල කියා තිබේ

මේ වනාහී  පරණ කතා අලුත් කිරීමකි.

මර්වින් ගස බදින සමාද්ධි නියාමකයෝ එයරඟපැමක් බවට දිව්රා කියති.

මරිවින් කකුල් කඩන බවට කි කතාවේ වීඩියෝ පටය බොරැවක් බවඇමැතිනි  පවිත්‍රා ඔප්පු කරයි

ගුරුවරිය දණ ගැසු වු දේශපාලුවා පාසැළ පැත්තේ නොගිය බවට සාක්ෂිකරුවෝ ඉදිරිපත් වෙති.

ජනාධිපති පුතා රගර් විනිසුරැට ගැහුවේ අනවබෝධයකින් බව ජනාධිපති නියෝජිත නාමල් රාජපක්ෂ සනාථ කරයි

පෙඩරල් ක්‍රමය හොඳම ක්‍රමය යැයි කී මහාචාර්‍ය ජි.එල්.පීරිස්  පළාත් සබා ක්‍රමය භයානක බව කොළඹ රාජ්‍ය තාන්ත්‍රිකයිනට දේශණා තිය යි.

බලය බෙදීම වෙනුවෙන් මරා ගෙන මැරෙන බව කී එස්බී දිසානායක මේ අවස්ථාවේ 13වන සංසෝධනය ක්‍රියාත්මක නොකළ යුතු බව කිය යි.

හොදම කැල්ල මෙන්න,

ගුවන්යානයේ දොර අරින්න තරම් මම මීහරකෙක්‌ නෙවී යැයි රඹුක්වැල්ල කියයි

අම්මපා ඇත්ත, මීහරක් අපය. තොප අජානේය අශ්වයෝ ය.

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: