you're reading...
News/ප්‍රවෘත්ති

වැලිවේරියේ මිනීමැරෑ පොලීසියෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරයට අත් උදව්

2077GrandPass_Buddhist_Thugs_Attacked_with_Police

පොලීසිය ආවේ අන්තවාදී මැරවරයින් ආරක්ෂා කර ගැනීමට ද?

වැලිවේරිය රතුපස්වල දී අහිංසක තරැනයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට හමුදාව කැඳවූ ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පොලීසිය ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දුන් අන්තවාදී මැරවරයින්ට සහාය දුන් හැට දැක්වෙන ජායාරෑපයක් වීරකේසරී පුවත්පත පළ කර තිබේ. මෙහි දැක්වෙන්නේ එම ජායාරූපය යි.

 වචන සියයකට වඩා එක් ජායාරෑපයක් වටින්නේ ය කියන්නේ මෙන්න මෙවැනි සාක්ෂි වලට ය.

මේ මැරවරයින් අත් අඩංඟුවට ගැනීමට රාජපක්ෂ පොලීසිය කිසිදා කටයුතු නොකරනු ඇත

About sd

journalist and human rights activist

සංවාද

ප්‍රතිචාර වසාදමා ඇත.

%d bloggers like this: